බෙලෙකා අනේ මගේ පණේ

රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන,කලේ ඉනට තියාගෙන කෙල්ලෙක් වැවට වතුර ගේන්න යන සීන්ස් එකක් :-) දැකල ලියන්න එන්න ජූන්ජක් ලේට් උනා.කමක් නැ ආයුබෝං.එහෙනම් අතේ පයේ හිරි ඔතප් බිඳගෙන,නැ නැ අතේ පයේ හිරි ඇරගෙන කියවමුකෝ අදත්.
එකශාස් නවසිය ගණන් වල ඉඳන් හදපු බෙලෙක් අතේ කරගැට එනකම් ඇවිදල එකතු කරන සොච්චමෙන් ය මේ අසරණය ජීවිතේ ගැටගහගන්නෙ කියල මං ඉතින් කීප වතාවක්ම කියල තියෙනවනේ.ඔය කොහෙං කෝම උනත්,පාරවල් ගානෙ ඇවිදල අව්වට තෙමිල හෙම්බිරිස්සාව හැදුනත්,වැස්සෙ සැරට හම පුච්ච උනත් ප්යාර් න් ලවලී හරි ඔය මොකක් හරි තලපයක් ගාල හමේ සුද රැකගන්න එකනම් බෙලෙක බොක්කෙන්ම කරන වැඩක්.
ඕන් ඔය සීනරීස් එක නිසාම බෙලෙක ලව්ව තමන්ලගේ ගොලු හදවත විවුත්ත කොර ගන්ඩ ස්ත්‍රී කෙල්ලො බෙලෙකගෙ පස්සෙන් එන එක අහන්න්ත් දෙයක්යෑ.
මේන් මේ බෙලෙක කොටන්න යන සීන් එක උනේ බෙලකා ජීවිතේ චාආආ වෙන උහස් පෙzළ ලියන්න ක්ලාස් යන්න ගත්ත කාලෙ.සාපෙ ඉවර කොල්ල කොල්ල ගෙදර ඉඳන් කලාස් යන කාලෙ හරියටම පොයින්ට් අවුට් කලොත්.
ඕන් ඔය කාලෙ අපරාදේ කියන්න බෑ බෙලෙක් එක්කාසු කිරිල්ලට දවසට හාප් ඩේ දෙක ගානෙ දාල කොලුව ගෙදර.දවසම පේස් බුක්(මේ කාලෙ මූනු පොත වගේ අපේ කාලෙ තිබ්බ එකක්.) කියන එකේ තමා.
ඕන් ඔහොම ඉන්න එකේ මෙන්න බෙලෙකට රිකුවෙස්ට් එකක් දූරියං මලක් වගේ ලස්සන,කෙහෙල් මලක් වගේ සුවඳ කෑල්ලකගෙන්.නෝමල් එකේ ඇස්සෙප් කොලා කියමු.මෙන්න මේකි එන පොට හොඳ නැ.
අප්පච්චියේ එහෙම වදයක්…
අන්තිමට ඔහොමින් කොහොමින් හරි බෙලෙක දස්සය වගේ සක්කර වලින් බේරුනා කියමුකෝ.මෙන්න ටික දවසකින්,
“බෙලෙක මහ බූරුව,වැඩක් කරගන්න බැ හරියට…..” පුහ් ඔන්න ගෑණිගෙ මොලේ.
උඹලත් පරික්ශමින් ඈ.ඔය ගෑණු බහුතරේ ඔහෝමමයි.අර නරිය කිරි කෑව වගේ තමයි.

Posted on 2011 නොවැම්බර් 19, in ආතල්, ඇත්ත. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.