Monthly Archives: June 2011

බෙලෙකාගේ ක්‍රමේට කැල්ලක් දාගමු!

බෙලෙකා වනාහී මොකාද කියල එකෙක් දෙන්නෙක්,ඒ කියන්නෙ 20 ක් 25 ක් දැන් දන්නව කියල තමයි බෙලෙකට ආරංචි.එහෙමෙයි කියල බෙලෙක තමන්ගෙ නුවණ දන් දෙන්න පැකිලෙන්නෙ නැ.පස්ස ගහනව මිසක්.
ඉතින් මේ බෙලෙක් ලොක්කා ටූ සික්z ඉයර්ස් එකතු කරගත්ත කෙල්ලන් ද ගැනීමේ උපක්‍රම තමා මේ උඹලටත් දීල නරක් කරන්න හදන්නෙ.
අහපල්ලකෝ.මෙහෙමයි වැඩේ.

1.මුලින්ම තමන්ට ගැලපෙන,කෙල්ලෙක් හොයාගන්න ඕන. [මෙතනදි කුල,වත්කම්,වයස වගේ එව්ව ගැලපෙනවනම් හරි.මොකද අපි කැමති උනත් පේ රන් ට්z ල කොක්ක දාන්න තියෙන චාන්ස් වැඩියි ඕව අවුල් උනොත්.]
2.දැන් කෙල්ලව පොඩ්ඩක් ෆලෝ කරල බලන්න කොල්ලෙක් එහෙම ඉන්නවද කියල. [මෙන්න මෙතනදි අඩුම ගානෙ කණේ පාරවල් දෙක තුනක් වගේ කන්න බලාගෙන බහින්න ඕන.මොකෝ ලයින් පාර දාන්න යන කෙල්ලට කෙල හලන සෙවෙලයො (උඹ ඉතින් හොඳ එකානේ.) ඉන්නවද දන්නේ නැ නේ.]
3.ඒ ටෙස්ට් එකත් පාස් නම් කෙල්ලට උඹ පොඩ්ඩක් ඒකි ගැන ඉන්ටර් රස්ට් කියල තේරෙන්න පොඩි ඇඩ් කැල්ලක් දාන්න.වැඩිය දාන්න යන්න එපා.වෙන කෙල්ලෙක් සෙට් වෙන්න බැරි නැ.
4.ඔහොම දානකොට කෙල්ල සෙට් උනොත් හරි.ආ තව එකක්.කෙල්ලගේ යාලුවො ලව්ව අස්සවන්න යන්න එපා.ලෙඩ වාට්ටුවක් වෙනව ඒක.කෙල්ල සෙට් වගේ නම් ඒකිට ඇහෙන්න උඹේ ෆෝන් නොම්බරේ මොකෙක්ට හරි දෙන්න.
5.හැබැයි ලොවෙත් කෙල්ලගෙ පස්සෙන් ඕනවට වඩා පස්සෙන් යන්න එපා සෙරෙප්පුව ගෙවෙනව ඉක්මනට.
6.ඔහොම යනකොට ඔන්න කෙල්ල කැමතියි කැමති නැ වගේ දෙපැත්තට නම් ඔන්න දැන් තමා බෙලෙක ගේ දර්ශනය ඕන වෙන තැන.
7.කෙල්ලට පෙන්නපු ඉන්ට්‍රස්ට් ගතිය පෙන්නන්න එපා.දවසක් දෙකක් ඉඳල ඒ කෙල්ලගෙ හොඳම යාලුවට දාපං.

අද්දුටුවයි,ප්‍රක්ත්‍යක්ශයි එක්කො කෙල්ල කැමති වෙනව.නැත්නම් කණේ පාරක්.දෙකෙන් එකක් නේ.ඒ නිසා ගණන් ගන්න එපා.

බෙලෙක මේ ලිපියෙන් කියන්න හැදුවෙ මොකද්ද දන්නවද?

කෙල්ලො හෙන අමුතු වයර් සෝට් වෙන පාට්z ටිකක්.තමන්ගෙ හොඳම යාලුවගෙ කොල්ල උනත් තමන් එක්ක යාලු වෙන්න එනව නම්,හොඳම යාලුකම පැත්තක තියල කොල්ල එක්ක සෙට් වෙන්න බැරි කමක් නැ.ඒ තරමට කොල්ලන්ට ඉල්ලුම.

නිකං නෙවේ කියන්නේ.බෙලෙක දෙයක් කියන්නේ අත්දැකීම මත පදනම්ව.

එහෙනං ඉතින් ඔය ක්‍රමෙන් කෙල්ලෙක් දාගන්න ගිහින් කණේ පාරක් හරි මුද්දක් හරි දාගනිල්ලකෝ

Advertisements