ආරම්භය

බෙලෙකා ඔව් ඒ නමින් බ්ලොග් ලියන්න ආව අලුත් එකෙක් මම.සිංහල බ්ලොග් මුල් කාලෙ ඉඳන්ම කියෙව්වට ලියන්න හිතුනෙ අද.කොහොම නමුත් මගේ නම ගම ගැන නොකිය මේ කෙරුවාව කරන්නයි කැමැත්ත.මොකද එතකොට මට නිදහසේ හැමදේම මේකෙ කුරුටු ගාන්න පුලුවන් වෙන නිසා….
කියවන්න එන ඔයාලව වෙල්කම් කියල බොරුවට වචනෙන් පිළිගන්න නම් ඕනකමක් නැහැ මගෙ හිතේ.මොකද ඒක වචනයක්ම නිසා.මම කොටයි.ඔයාල කියවයි එච්චරයි…
සාමාන්‍යයෙන් මම කියන දේ බටර් පාර නැතුව කෙළින්ම කියන්න කැමතියි.සමහරුන්ට මාව දිරවාවි.සමහරුන්ට නැ.මොකක් වේද කියල ලියලම බලමු…

Posted on 2011 June 18, in Uncategorized. Bookmark the permalink. 10 Comments.

  1. තොපිව අපි සාදරයෙන් පිලිගනිමු.

    ඉදිරියට තොපේ බෙලෙක් කටෙන් කට කැඩිච්ච කතා බර තොගයක් අහන්න ලැබේවා…

    හිකි..හිකි

    • බෙලෙක් කටා

      ආ කඩ කැඩිච්ච කතා නේ?දෙන්නංකෝ ගමකට

  2. අලුත් බ්ලොගියක සටහන් තබන මුල්ම කිහිප දෙනා අතරට එක්වීමට හැකිවීම ගැන සතු‍ටු වෙමි! ඔබට ජය වේවා!

  3. සුබ පතනවා ………
    ලියන්නකො අපි කියවන්නම් …………

  4. එල එල..හැබැයි උඹ කොටයි කිව්වම නම් දුකත් හිතුනා (“මම කොටයි.ඔයාල කියවයි එච්චරයි…”)..බාර් එක්සර්සයිස් ටිකක් වත් කරපන් ..ලොල්..හික් හික්..දිගටම ලියපන්.

    • බෙලෙක් කටා

      හිකිz..තැන්කූ සහෝ කමෙන්ටුවට…
      බාර් ගහල ඇති වෙයිද?දැනට නම් 5’6″ක් විතර

  5. එහෙනම් බෙලෙක් අයියා ලියන්න පටන් ගමු !!! හිනා වෙන්න යමක්. දැන ගන්න යමක්. දැනුමට යමක්. ඔය කෝක ලිව්වත් කියවලා කමෙන්ට් කරන්න අපි ඉන්නවා

Leave a reply to sabith Cancel reply