කෙල්ලො

කෙල්ලො කිව්වහම කොල්ලොන්ට නම් එපා වෙන්නෙ නැති ටොපික් එකක් නේ?අපටත් ඔය කෙල්ලො එක්ක කේස්,වලි,කොකු නැ කියල හිතං ඉන්නවනම් ඉතින් ඒ පොලොස් කොට්ටෝරුවෙක්ම තමා..

කොහොම හරි ඉතින් ගමකට ආදරේ කරලා දැන්නම් ටිකක් හැදිල ඉන්න එකෙක්.දැන්නම් සිරාවටමය කියල කෙල්ලෙක්ට ආලෙ පපා ඉන්නෙ.

ශික් චාටර්නේ..ගත්ත ගමන් ට්‍රැක් පනිනව.කෝම හරි මේ කොලුවට මේ දවස් වල එළදෙනකගෙන් බේරෙන්න වෙන ගානට වැඩ සිද්ධ වෙන පාටක් තියෙන්නෙ.අපි නිදන්නවය කෙල්ලෙක් හැරෙනකොට අහිංසක මං තුමාට කෙළින්න තමා කියල…

බස් එකට නග්ගත් හැරි හැරි හැරී බලනකොට මං තුමාට වැඩේ නෝට් උනා.කෝමද මගේ වැඩ හා?

මේ එළදෙනගේ ලස්සනකුත් නැ අප්පා.අනික අමාවක දාට පායන පුන් සඳ වගේ ලස්සන මගේ කෙල්ල අමතක කරල මේ කොහෙද යන එළ දෙනකට ලව් කරන්න මට මෝල් ද?

දැන් ඉතින් මගේ පුන් හඳට මේ කතාව කියලා ආරස්සාවක් දාගන්න වෙනවා.අම්මියෝ…බයයි අප්ප මතක් වෙනකොටත්…..

අනික කෙල්ලෙක් පස්සෙන් යනව වගේ රහක් තියෙද කෙල්ලෙක් පස්සෙන් එනකොට.ශික්.නැට්ට වගේ….

කෙල්ලෙක් නැති කොල්ලෙක් ඉන්නව නම් කියහන් මම අටවල දෙන්න බලන්නම්කෝ….

Posted on 2011 June 18, in ආතල්. Bookmark the permalink. 15 Comments.

  1. අපිට කෙල්ලොනම් ඉන්නවා. හැබැයි වැඩි වෙන්නේ නෑ.. අටවපන්කෝ බලන්න…ලොල්ය..

  2. දැනටනං කෙල්ලෙක් නැත ඒත් මටනං එපා…..

  3. හෙ හෙ.. අනේ එපා බං.. බොට ඔනිද මයෙ එකී…

    • බෙලෙක් කටා

      මටත් එක්කෙනෙක් ඉඳිදිනේ මල්ලියේ මේ තව එකක්

  4. වැඩිනම් දීපන් මට ….මට නම් වැඩි නෑ….

  5. මලයා යාලු වෙලා ඉන්න කෙල්ල පස්සෙ කොල්ලෙක් ආවොත් ඔය විදියටම, මලයා ගත්ත තීරණේම ගනී කියලා ගැරෙන්ට් කරන්න පුලුවන්ද?

    • බෙලෙක් කටා

      මටනම් කෙල්ල විස්සාවයි අය්යේ….මගේ එක්කෙනත් දෙපාරක් හිතන්නෙ නැතුව මේ තීරණේම ගන්නවා.

  6. අපෝ මතක් කරන්න එපා ජරා ජාතිය… ශික්… මම හොඳවයින් එකක් කාලා ඉන්නේ මේ ලගකදී….. මටනම් කෙල්ලො එපාම එපෝ.. පිනක් දහමක් කරන් මෙහෙම ඉන්න එක සැපක්… අනික එලි වෙනකන් සැපසේ නිදා ගන්නත් පුලුවන්නේ…

    • බෙලෙක් කටා

      බණෙත් කියනවනේ සහෝ සියල්ල අනිත්‍යයි කියල.ඉතින් කෙල්ලො උනත් නැති වෙන එක අහන්නත් දෙයක් ද?වෙච්ච දේට කණගාටුයි සහෝ.ජරා ජාතිය කිව්වට අපේ අම්ම උනත් ගැණියෙක් නේද?

  7. ඔන්න මං නම් අත් දෙකම ඉස්සුවා. මට සෙට් කොරලා දෙව !!!!!! මාත් මේ වේලි වේලි ඉන්න එකේ සෙට් කොරලා දෙව !!!!!

Leave a reply to Roshan Eranga Jayarathna Cancel reply