බෙලෙකාගේ ආදර උන්මාදය

ජීවයක් නැති වන බිමෙක
ඉන්නවා මම මග බලන්
මසිත හොරකම් කල මගේ රැජින
ඇවිත් ජීවය දෙන තුරා //

දිවා රැ මම සෙවූ රුව ඔබේ රුව බව හැඟෙනවා
ඔබ ලබන්නට සැමදා පෙරුම් පුරමින් ඉන්නවා
සිහිනයෙන් ඔබ හැමදාම විත් මගේ හිස පිරිමදිනවා
ඔය උකුලෙ හිස තබන් ඉන්නද සුසුදු වත දෙස බල බලා

ජීවයක් නැති…

හිතේ ලතැවුල නිවන්නට මගෙ ලඟට ඔබ එන සැටි බලන්
කල්පයක් වුව බලන් ඉන්නම් සමවැදී ඔබ ගැන සිතින්
ඉවසන්න බැහැ සිනාසෙනවා පෙම්බරෙක් ඔබ අත අරන්
මගේ වෙන්නට පතනවා මම සැම භවයක අතිනත අරන්

ජීවයක් නැති…

හායිශ් ලමායිස්.කට්ටිය මේ දවස් වල මේ බෙලෙකට මොකක් උනාද කියල හිත හිත උන්න කියල ආරංචියක් ආව.කොහෙද ඉතින් මේ බෙලෙකට මේ දවස් වල පපුවෙ අමාරුවක් ආදර මල් සර වැදිල ආතල් එක උපරිමෙන් ඉන්න දවස් නේ.ඉතින් ලියන්න නෝ අයිඩියා.පාලුවෙන් ඉන්න වෙලාවක හිතට දැනිච්ච දෙයක් ඔන්න අද මේ බෙලෙක්කෙ කොටල දැම්ම.හොඳ නරක කියන්නකෝ.

Advertisements

Posted on 2011 July 31, in Uncategorized. Bookmark the permalink. 4 Comments.

  1. අම්මෝ ඇයි යන්තන් බෙලෙක් මල්ලි නොමැරී ජීවත් වෙනවා.
    ඒ ආදර මල් හීසර කතාවත් හිමිහිට බ්ලොග් එකේ ලියමු මලේ !!!!

    • බෙලෙකා

      අදාල පාර්සව වලින් අවසර අරගෙනම බලමුකෝ

  2. ආදරේ අන්ධ‍යේන් බෙලෙක් කල එලි වෙලා……
    ආදරයට ඔන්න මගෙනුත් පොඩ් සුබ පැතුමක් !!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: