හාආආහ්….කාලෙකින්

අම්මට උඩු.කාලෙකින් නේ.කොහෙද මේ බොලොග් කෑලි ලියන්නෙ නෑමයි කියල අමුඩෙ උස්සන්(යටට අහවල් එක ඇඳ ඇත.) කැගැහුවට මොකජ්ජ මන්ජා කැශිල්ලක් හැදෙනවන.ලියන්නමයි හිත.නලියනව අත.

අන්තිමට අහවල් කාරියේ හිතාගත්ත මේ බෙලෙක් කැල්ලම කොටාල දානව කියල සින්ඩි වලින් දොට්ට දාන්න කළියෙන්.

කියහල්ලකෝ මොනවැයි ලියන්නෙ?

මේ දවස් වල රත්තරන් මිල නගින නිසා අපරාදෙ කියන්න බැ අපේ තරුණ වයසෙ කොල්ලො කෙල්ලොන්ට (මගෙන් ජාතිය අමතගන්න හදන්නෙ බොලව් ඔන්න නාකි වයසෙ කොල්ලො කෙල්ලො ඉන්නවද කියල අහල.)පින් සිද්ද වෙන්න බෙලෙක් පුත්තරයත් දවසට හොඳ සම්තින් එකක් හොයනව.

මේ අපේ කොල්ලො බෙලෙක් කැලි අරන් කපාගෙන ගිහින් කෙල්ලට දෙනව

“මගේ සුඩු මැණිකට මම අහවල් රජතුමාගෙ අන්තප්පුරේ අහවල් රැජිනගෙ කරාබු ජෝඩුව ගෙබාව” කියල.

තවත් උන් අපරාදෙ කියන්න බැ කෙල්ලට ගැලපෙනව තැග්ගක් දෙනව.

“මගේ පැටියට මෙන්න සුඩුම දුසු රත්තරන් මාලයක්” කියල බලු දම්වැලක් අරන් 3ට කපල කැල්ලක් දෙනව.ඉතිරැ කෑලි අනිත් කෙල්ලන්ට.මුන් කට්ට කමට කෙල්ලන්ට කියන්නෙ රත්තරන් වල කුණු නැති එක සුඩු පාටයි.අරව කහ වෙන්නෙ කුණු නිසා කියල නෙව.

අනේ අම්මපා මෙහෙමත් මෝඩ කෙල්ලො.උන් ගැන දුක පල කරල,බෙලෙක් වල ගැනුම් මිල වැඩිවේවා,විකුනුම් මිල අඩුවේවා,රත්තරන් ගැනුම් මිල අඩුවේවා,විකුණුම් මිල වැඩිවේවා කියමින් මගේ මේ කතාව අවසන් කරනවා සහෝදර සහෝදරියනි.මතක තියාගන්න මගේ ලකුන මල.අංක 5.මල 5 ට චන්දය දෙන්න එහෙනම්…ජයවේවා!!

(පසුබිමින්.)

බෙලෙකාට ජයවේවා!පිත්තලයා චා වේවා!!

_______________________________

නැගිටිනව මනුස්සයෝ.තමුසෙ මාව එක්කන් එනකොට කිව්වෙ අරව දෙන්නම්,මේව දෙන්නම් කියල.දැන් මෙතන පස්ස උඩ ගහගෙන නිදාගන්නව.නැගිටිනව ඕයි.

Advertisements

Posted on 2011 October 9, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: