Monthly Archives: November 2012

බෙලෙකා:හු….හු…හු…රේ…

හායී බෝයීශ්…ඇන්ඩ් කෙල්ලෝ..කෝමද ඉතින් කශ්ටියම ඈ?කාලෙකින් බොලොග් එක පැත්තට ගොඩ උනේ…
පොඩි හුටපටයක් උනානෙ.
ඈස් උඹල නෝ,බෙලෙක ඉතින් පස්ට බිසී මෑන්ස් නේ.උදේ ඉඳන් හවස් වෙනකම් අතේ මුදල් සතේට හිඳෙනකම්…කීයක් හරි රඳවගන්න ගෙයින් ගෙට,ගමින් ගමට,නගරයෙන් නගරයට ගිහින් බෙලෙක් එක්කාසු කරනවනේ..ඒ හේතුවෙන්ම කාර්යබහුල වෙච්චි බෙලෙක හිතාන උන්නෙ බොලොග් එකේ පාස්වර්ඩ් එක මතක නෑ කියල..කණාවට වගේ අද ඉඳන් මොන මොනා හරි පුළුවන් වෙලාවට ලියන්න ඕන කියල හිතල ලොග් වෙන්න හැදුවාම මෙන්න යසට ලොග් උනා ඈ..

ඉස්සර කිව්වත් වගේ බෙලෙක තාම තනිකඩයි.
බැඳලත් නෑ
අවි වාහකයෙක් නෙවෙයි..මං ඔය ආයුධ එක්ක වැඩ නා නොවැ.
පරණ ජෝබ්ස් එක වෙච්චි බෙලෙක් එක්කාසු කිරිල්ල රස්සාව…

කොහොමට හරි පහුගිය අවුරුජ්ජෙ බෙලක අදගෙන නාපු බාල්දි ඇතුලු තවත් ඇඟ කිලි පොලා යන,මයිල් ඉශ්මයිල් වෙන, අතා රාශියක් ලඟදීම බලාපොරොත්තු වෙන්න කියාගෙන අදට කැපෙන්නම්කෝ…

Advertisements