තටු සලා ඉගිලෙන්න 2 | විස්වාසය

බෙලෙකා

තටු සලා ඉගිලෙන්න 1 | තවත් හමුවීමක්
පහුගිය කොටසෙන්…..

ඇනාටත් හැමදාමත් ගෙදර ඉඳන් එන්න බැරි නිසා ඇනා හිටියෙත් බෙලෙක වගේම බෝඩිමක.කොහොම වුනත් මේ දේවල් වෙනකොට ඇනාට ඒ නගරෙ හිටපු එකම කෙනා බෙලෙක වෙලා ඉවරයි.ඒ වගේම ඇනා හැම සති අන්තයකම ගෙදර නොගියා වුනයින් බෙලෙකට හැම සති අන්තෙකම ගෙදර ආව පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරන්න වුනා.


ඇනාට ඒ නගරෙ හිටිය එකම කෙනා බෙලෙක වෙච්ච නිසාත්,ඇනා ගොඩක් වෙලාවට එයාගෙ පරණ පෙම්වතා වෙච්ච ජෝන්ව මතක් කර කර අඬන නිසාත් බෙලෙක හැම සති අන්තයකම ගෙදර එන පුරුද්ද පොඩ්ඩක් වෙනස් වුනා..නමුත් බෙලෙකට ගෙදර එන්නත් උවමනාව තිබුන.ඒ ඇනාගෙන් බේරෙන්න නෙවෙයි…බෙලෙකගෙ අම්මයි තාත්තයි ටිකක් අසනීපෙන් හිටි නිසා එයාලගෙ දුක සැප බලන්න….
හැබැයි බෙලෙක ඇනාට මොන දෙයක් කිව්වත්,එයාගෙ අම්මයි තාත්තයි අසනීපෙන් කියන එක කියාගන්න බැරි වුනා.ඒ නිසාම බෙලෙක ඇනා හොරාට හරි,එහෙමත් නැත්නම් බොරු අසනීපයක් හදාගෙන හරි,මොකක්ම හරි හේතුවක් හදාගෙන ගෙදර ඇවිල්ල තිබුන.ඒ ආව හේතු බොරු ඒව කියල බෙලෙකටවත් තේරුනේ නැහැ.ඒ දේවල් නිරායාසයෙන්ම බෙලෙකගෙ අතින් වුනේ ගෙදර ඇවිල්ල අම්මල තාත්තල බලල…

View original post 361 more words

Advertisements

Posted on 2014 November 5, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: